මගේ අධ්‍යාත්මික දිවිමඟ

බෞද්ධ දහම, භාවනාව සහ දෛනික ජීවිතය පිළිබඳ පෞද්ගලික සටහන්.

දහම සහ ජීවිතය

දහම ඇසුරෙන් ජීවිතය දෙස බලන ආකාරයත්, භාවනා පුහුණුවෙන් හා ආධ්‍යාත්මික වැඩසටහන්වලින් ලැබූ අත්දැකීම්ත් මෙම පිටුවට එක් කිරීමට බලාපොරොත්තු වෙමි.